පරිසර ආරක්ෂණ බලපත්‍රය
පරිසරයට කිසියම් අහිතකර බලපෑමක් ඇති විය හැකි ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ බලතල, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර විෂය භාර අමාත්‍යවරයාට සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත පවරා දී ඇත.
පරිසර විෂය භාර අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග අනුව, පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට පවරා දී ඇති බලතල අතරින් කර්මාන්ත 25 කට අදාළ ව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ බලතල තවදුරටත් ප්‍රාදේශීය සභාවලට පවරා දී ඇත.
ය කර ගැනීමේ වවඅය කිරිමටත්ුතු බවමෙම කර්මාන්ත 25 ට අදාළ ව පමණක් ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරනු ලැබේ. එම කර්මාන්තවලට අයත් නොවන යම් කර්මාන්තයක් වේ නම් ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉල්ලුම් කළ යුතු වේ.
පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තු හා නම් ලැයිස්තුව
ගාස්තුව හා නම් ලැයිස්තුව
515KB