22/03/2024
කැප්පෙටිපොල ඉදිකරන ලද සතිපොළ, කඩ කාමර වලින් සමන්විත වෙළඳ සංකීර්ණය හා ඩයරබා මංසන්ධියේ කඩ කාමර විවෘත කිරීම.
ප්‍රාදේශීය සංවර්ධන සහයක වැඩසටහන (LDSP) සහ සභා අරමුදල මඟින් කැප්පෙටිපොල, එරබද්ද මාර්ගයේ ඉදිකරන ලද සතිපොළ, කඩ කාමර 34කින් සමන්විත වෙළඳ සංකීර්ණය හා වැලිමඩ ප්‍රාදේශීය සභා අරමුදල මඟින් ඩයරබා මංසන්ධියේ ඉදිකර ඇති කඩ කාමර 07, 2024 මාර්තු මස 22 වන සිකුරාදා දින පෙරවරු 10.00 ට යෙදෙන සුභ මොහොතින් ජනතා අයිතියට පත් කරන වගයි.