සුනඛ ජල භීතිකා එන්නත් කිරීම
වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රෙදේශය තුල ජලභීතිකා උවදුර මර්ධනය කිරීම සඳහා වැලිමඩ සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය හා එක්ව ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු හා ජලභීතිකා එන්නත්කරණය සඳහා අවශ්‍ය සහය ලබා දෙමින් ජලබීතිකා රෝගය මර්ධනය සඳහා අගනා මෙහෙවරක් ඉටු කරනු ලබයි.