UNDP complaint

ශ්‍රමදාන

30 March 2021

ශ්‍රමදාන

news images

පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමේ අරමුණින් වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන ක්‍රියාවලිය

පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමේ අරමුණින් වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන ක්‍රියාවලියේ තවත් දිනයක්…. 2024.07.30 දින පැවති වැලිමඩ නගරයේ ප්‍රධාන මාර්ගයේ කොමෂල් බැංකුව අසල සිට වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දක්වා කොටසේ සිදුකළ ශ්‍රමදානයේ විශේෂ අවස්තා……. මෙම ශ්‍රමදානය කටයුත්ත සඳහා සහාය දැක්වූ වැලිමඩ නගරයේ වෙළඳ ප්‍රජාව ප්‍රමුඛ නගරවාසීන්ට බෙහෙවින්ම ස්තූතියි………..

Top