වෙළද බලපත්‍ර
බල ප්‍රදේශයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව නියාමනය කිරීම සඳහා සාදන ලද අතුරු ව්‍යවස්ථාවලින් නියම කරනු ලැබූ ව්‍යාපාර සහ වෙළෙඳාම් පවත්වාගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු ව ඇත. මෙම බලපත්‍රය නිකුත් කිරීමෙන් ඔබගේ ව්‍යාපාරය හෝ වෙළෙඳාම මහජන සෞඛ්‍යය හා සනීපාරක්ෂාව හොඳින් පවත්වාගෙන යනු ලබන ස්ථානයක් බවට ඔබගේ පාරිභෝගිකයාට යහපත් පණිවුඩයක් ද ලබා දේ. කිසියම් අතුරු ව්‍යවස්ථාවකට අනුව බලපත්‍රයක් ලබා ගත යුතු ව්‍යාපාරයක් හෝ වෙළෙඳාමක් කරගෙන යාම සඳහා ජාතික පාරිසරික පනත යටතේ ද බලපත්‍රයක් ලබා ගත යුතු නම්, ප්‍රාදේශීය සභාවෙන් වෙළෙඳ බලපත්‍රය ලබා ගැනීමට පෙර පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගෙන තිබිය යුතු ය.
නීතිමය අධිකාරය
සුදුසුකම්
ඉදිරිපත් කළ යුතු ලේඛන.
වෙළද බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාර සහ කර්මාන්ත
වෙළද බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාර සහ කර්මාන්ත
858KB
ස්ථානයේ වාර්ෂික වටිනාකම | බද්දේ ප්‍රමාණය |
---|---|
රු. 750.00 නො ඉක්මවන විට බද්ද, | රු.500.00 |
රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද, | රු.750.00 |
රු. 1,500.00 ඉක්මවන විට බද්ද, | රු.1,000.00 |