30 March 2021
වැලිමඩ ආදරණීය පාඨක ඔබ වෙත අප වෙතින් තවත් සේවාවක්
ඉතා හොඳ පුවත්පත් එකතුවකින් සමන්විත එකවර පුද්ගලයින් 12 කට පමණ ආසන පහසුකම් සහිතව භාවිතා කර හැකි අයුරින් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලයට නව පුවත්පත් අංශයක් එකතු කර ඇත. දිනපතා පළවන සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් පුවරුමත තබා කියවීමේ අවකාශ සලසා ඇත.