වාහන නැවැත්වීමේ ස්ථාන
වැලිමඩ නගරයට පැමිණෙන රථ වාහන සීමා කිරීම හා පාලනය
වාහන පිළිබඳ විස්තර | පළමු පැය (රු.) | තෙවැනි පැය/වැඩිවන සෑම පැයකටම (රු.) |
---|---|---|
මෝටර් සයිකළයක් සඳහා | Rs 20.00 | Rs 10.00 බැගින් |
ත්රීරෝද රථයක් සඳහා | rs 40.00 | Rs 20.00 බැගින් |
මෝටර් රථයක් හෝ වෑන් රථයක් සඳහා | Rs 80.00 | Rs 30.00 බැගින් |
බස් රථයක් ,මෝටර් කෝච් රථයක් , ලොරියක් හෝ ට්රැක්ටර් රථයක් සඳහා | Rs 100.00 | Rs 60.00 බැගින් |
057-2245973
වැලිමඩ ප්රාදේශීය සභාව