ව්‍යාපාර බද්ද
ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගැනීමට බලය පවරා දී ඇති බදු වර්ග අතරට අයත් බදු වර්ගයකි. මෙහි දී ව්‍යාපාර බද්ද අය කර ගනු ලබන්නේ සේවා සැපයුම් කරන ව්‍යාපාරවලිනි. කිසියම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ බලපත්‍රයක් ලබා ගත යුතු කිසියම් ව්‍යාපාරයකින් මේ බද්ද අය කර නොගන්නා අතර, බලපත්‍රයක් ලබා ගත යුතු ව්‍යාපාරයකින් අය කර ගනු ලබන්නේ නිකුත් කළ බලපත්‍රයක් මත ගාස්තුව පමණි.
ව්‍යාපාර බදු ලැයිස්තුව
ව්‍යාපාර බදු ලැයිස්තුව
279KB
බද්ද අදාළ වන වර්ෂයට පෙර වර්ෂයේ ව්‍යාපාරයෙන් ලත් ලැබිම් ප්‍රමාණය | ගෙවිය යුතු බද්ද |
---|---|
රු: 6000/= නොඉක්මවන අවස්ථාවක | කිසිවක් නොමැත |
රු: 6000/= ඉක්මවන එහෙත් රු: 12000/= නොඉක්මවන අවස්ථාව | රු:90.00 |
රු: 12000/= ඉක්මවන එහෙත් රු:18750/= නොඉක්මවන අවස්ථාවක | රු:180.00 |
රු: 18750/= ඉක්මවන එහෙත් රු: 75000/= නොඉක්මවන අවස්ථාවක | රු:360.00 |
රු: 75000/= ඉක්මවන එහෙත් රු: 150000/= නොඉක්මවන අවස්ථාවක | රු:1200.00 |
රු: 150000/= ඉක්මවන අවස්ථාවක | රු:3000.00 |