පුස්තකාල
පාඨක ඔබට අවශ්‍ය දැනුම, තොරතුරු අවශ්‍යතා, විනෝදාත්මක අවශ්‍යතා සහ ප්‍රජා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් ලියවුණු පොත්, සඟරා සහ පුවත්පත් 4500කට අධික ප්‍රමාණයකින් මෙම පුස්තකාලය සමන්විත වේ. පාඨකයන් සංඛ්‍යාව 223 කි. සතියේ සදුදා සිට සිකුරාදා දක්වා(රජයේ නිවාඩු දිනයන් හැර) පෙ.ව.8.30 සිට ප.ව. 4.45 දක්වා විවෘතව පවතී.
වැලිමඩ ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයට අමතරව ඩයරබා, කැප්පෙටිපොල, බෝගහකුඹුර සහ බොරලන්ද ප්‍රාදේශීය සභා උප කාර්යාල වලද පුස්තකාල පිහිටුවා ඇත.
1964.04.30 දින අංක 1400 දරණ ගැසට් පත්‍රයේ පළ කරමින් ප්‍රකාශයට පත් කොට ඇති පළාත් පාලන ආයතන පොදු ආදර්ශ අතුරු ව්‍යවස්ථා පනත ඇසුරෙන් පුස්තකාල සාමාජිකත්ව ව්‍යවස්ථාවට අනුව.
ඉහත සදහන් පරිදි පිට අත්සන් කිරිම සදහා සුදුසුකම් ඇති අය විසින් ඉදිරිපත් කරනු ලබන ස්ථිර අයදුම්පත් සදහා වෙනත් අයෙකු විසින් පිට අත්සන් යෙදිම අවශ්‍ය නොවේ.
4. කිසියම් පොතක් ලබා ගන්නෙකු කාඩ්පත් නැති වු විට ඒ සදහා දෙවන පිටපතක් සැපයිය හැක්කේ ඹහු/ඇය විසින් තම කාඩ්පත නැති වු බව ලිපියකින් දන්වා මාසයක් යාමෙන් පසුවය. ඒ සදහ මුදලක් අය කරනු ලැබේ. තම කාඩ්පත් අනෙකෙකුට පැවරිමද නොකළ යුතුය.
6. වෙනත් පොත් ලබන්නෙකු විසින් ඉල්ලා නොසිටින්නේ නම් කිසියම් පොතක් ළග තබා ගැනිමේ කාලය තව දින 14 කින් දීර්ඝ කළ හැකිය.
වැලිමඩ මහජන පුස්තකාලය
ඒ.එම් දිනුෂා මධුමාලි මිය
කැප්පෙටිපොල මහජන පුස්තකාලය
සී.කේ.එම් ජානකී නිරංජලා මෙය
දඹවින්න මහජන පුස්තකාලය
ඒ.එම්. අනූෂා ජීවනී අමරකෝන් මිය
බෝගහකුඹුර මහජන පුස්තකාලය
එල්.ජි.එච්.එම් තනුජා පුෂ්පාංජලී මිය
බොරලන්ද මහජන පුස්තකාලය
ආර්.එම් අමරරත්න මයා
පුස්තකාලය | සාමාජිකයින් ගණන | පොත් සංඛ්‍යාව |
---|---|---|
වැලිමඩ | 350 | 5427 |
කැප්පෙටිපොල මහජන පුස්තකාලය | 223 | 4631 |
දඹවින්න මහජන පුස්තකාලය | 57 | 1406 |
බෝගහකුඹුර මහජන පුස්තකාලය | 112 | 2843 |
බොරලන්ද මහජන පුස්තකාලය | 440 | 3900 |
1. පුස්තකාලයේ සාමාජික වූ ඔබ සැම වසරකට වරක්ම සාමාජිකත්වය අළුත් කර ගත යුතුය.
2. සාමාජිකත්වය අළුත් කිරීමේ මුදල රු.100.00කි.සාමාජිකත්වය අළුත් කිරීම පිළිබඳ පුස්තකාලයෙන් දැනුම් දෙනු ලැබේ.
3. පුස්තකාලයේ බැහැර දෙන අංශයේ පොත් ලබා ගත හැකි වන්නේ සාමාජිකයින්ට පමණි.
4. පුස්තකාලයේ සාමාජික වී සිටින පාඨකයන්ට පොතක් බැහැර ගෙන ගොස් ළඟ තබා ගත හැකි වන්නේ දින 14ක් පමණි.නියමිත දිනයේ සිට ප්‍රමාද වන සෑම දිනකටම රුපියල් 5.00ක මුදලක් දඩ වශයෙන් අය කරනු ලැබේ.
5. යම් හෙයකින් ඔබ බැහැර ගෙන යන පොත් නැති වුව හොත් හැකි ඉක්මනින් පුස්තකාලයාධිපති දැනුවත් කරන්න.
6. යම් හෙයකින් ඔබ බැහැර ගෙන යන පොත් නැති වුව හොත් එම පොතම මිලදි ගෙන පුස්තකාලයට බාර දිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් පොතේ මිල මෙන් දෙගුණයක් පුස්තකාලයට ගෙවිය යුතුය.
7. සාමාජික වී සිටින ඔබ පොත් බැහැර ගෙන ගොස් නැවත පොත බාර දීම ප්‍රමාද කරන්නේ නම් (මාසයක් ඉක්ම ගොස් තිබියදීත්) ඔබට පිළිවෙලින් පළමු, දෙවන, තෙවන, සිහි කැදවීම් ලිපි මගින් දැනුම් දෙනු ලැබේ.
(එම ලිපි ලැබීමෙන් අනතුරුවත් පොත් බාර දීමට ප්‍රමාද වන්නේ නම් ඔබගේ ඇපකරු දැනුවත් කිරීම සදහා ලිපියක් යවනු ලැබේ. එයට ද ඔබ අවනත නොවන්නේ නම් නීති මගින් කටයුතු කරනු ඇත.)
අයදුම්පත්‍ර ගාස්තුව
100.00
තැන්පත් මුදල
200.00
වර්ෂයක් පාසා සාමාජිකත්වය අළුත් කිරීම සඳහා
100.00
පොත් ප්‍රමාද කිරීමේ ගාස්තුව
5.00
පුස්තකාලයේ සාමාජිකත්ව ගාස්තු පාසල් ළමුන් සඳහා
200.00
පුස්තකාලයේ සාමාජිකත්ව ගාස්තු වැඩිහිටියන් සඳහා
300.00
057-2245973
වැලිමඩ මහජන පුස්තකාලය
057-2280435
කැප්පෙටිපොල මහජන පුස්තකාලය
057-2243665
දඹවින්න මහජන පුස්තකාලය
057-3570518
බෝගහකුඹුර මහජන පුස්තකාලය
057-2280518
බොරලන්ද මහජන පුස්තකාලය
විවෘත වේලාවන් සඳුදා - සිකුරාදා (පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා)