ඩෙංගු වැළැක්වීම
මෙම දිනවල පැතීර යන ඩෙංගු උවදුර පාලනය කර ගැනීම සඳහා වැලිමඩ ප්රාදේශීය සභාව පහත සඳහන් ක්රියාදාමයන් ඉටුකරනු ලබයි. ඩෙංගු මදුරු කීටයන් බෝවීම පාලනය කිරීම හා මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරමින් ,නගර මට්ටමන් ප්රාදේශීය සභා සෞඛය කම්කරුවන් යොදවමින් පවිත්රා කටයුතු සහ ශ්රමදාන කටයුතු මඟින් සිදු කිරීම මඟින් ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා මහගු මෙහෙවරක් ඉටු කරනු ලබයි.