30 March 2021
ඡායා පිටපත් යන්ත්ර සහ පරිගණක යන්ත්ර මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම
වැලිමඩ ප්රාදේශීය සභා කාර්යාලය සඳහා ඡායා පිටපත් යන්ත්ර දෙකක් සහ පරිගණක යන්ත්ර 8 ක් මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ. අදාල විස්තර, පිරිවිතරයන් සහ ප්රසම්පාදන ලේඛණ වැලිමඩ ප්රාදේශීය සභා කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.