ගොඩනැගිලි සහ සාප්පු
* නගර සභා බල ප්‍රදේශයේ බදු වසර 3 කට වරක් අලුත් කෙරේ.
බිල්ඩිම | මාසික වාරිකය | ඉඩ ප්‍රමාණය(ව.අඩි) | ස්ථානය | |
---|---|---|---|---|
වැලිමඩ සති පොළ | ප්‍රධාන කාර්යාලයෙන් විමසන්න | 00 | වැලිමඩ | විස්තර බලන්න |
කොඩි කණුව ගොඩනැගිල්ල | රු . 3120.00 | 3120 | වැලිමඩ | විස්තර බලන්න |
No record found |
සජීවී ටෙන්ඩර
අවසන් වන දිනය: 2025/05/08
මුද්‍රා තබන ලද මිල ගණන් 2025.05.09 දින පෙ.ව. 10.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ “ සභා ලේකම්, ප්‍රාදේශිය සභාව, වැලිමඩ ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකි අතර, 2025.05.09 දින පෙ.ව.10.30 ට මිල ගණන් විවෘත කරණු ලැබේ.
අවසන් වූ ටෙන්ඩර්
අවසන් වන දිනය: 2024/02/13
කැප්දපටිදපො එරබේද මාර්ෙදේ
ඉදි කර ඇති ලර්ෙ අඩි 121.42 කින්
යුත් කඩ කාමර 34 ක
අවසන් වූ ටෙන්ඩර්
අවසන් වන දිනය: 2024/02/13
දඹවින්න කාපයට අයත් ඩයරබා මංසන්ධිදේ ඉදිකර ඇති ලර්ෙ අඩි 274.75 කින් යුත් කඩ කාමර 07 ක