වැලිමඩ නගරය
සතියට දින 7ක් උදේ හවස
අපද්‍රව්‍ය එකතු කිරීම
වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එකතු වන කසල ද්‍රව්‍ය එකතු කිරීම සදහා වැලිමඩ නගරය සහ කැප්පෙටිපොළ, බෝගහකුඹුර, බොරලන්ද යන නගර ආවරණය වන ආකරයෙන් කසල එකතු කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ. මෙම කසළ එකතු කිරීමේදී නිවැරිදි ආකාරයට වෙන් කොට ලබා දීමට කටයුතු කරන්න.
වැලිමඩ නගරය
සතියට දින 7ක් උදේ හවස
කැප්පෙටිපොළ නගරය
සතියට දින 4ක්
බෝගහකුඹුර නගරය
සතියට දින 3ක්
බොරලන්ද නගරය
සතියට දින 3ක්
කැප්පෙටිපොළ ආර් ථික මද්‍යස්ථානය
සියලුම සතියේ දින
දිවිතොටවෙල, ලන්දේගම, හද්දාඋල්පත
සතියට දින 1ක්
ස්ථානය | ආරම්භක ස්ථානය | අවසන් ස්ථානය | ආරම්භක වේලාව | වාහන | දින |
---|---|---|---|---|---|
වැලිමඩ නගරය | ඔරලෝසු කණුව අසල සිට | පොලිස් ස්ථානය දක්වා | උදෑසන 5.15 සහ සවස 5.00 | Tractor (RB-7558) | සියලුම සතියේ දින |
කැප්පෙටිපොළ නගරය | නුගතලාව සිට | කැප්පෙටිපොල දක්වා | උදෑසන 6.45 වැලිමඩින් | Tractor (RB-9429) | සදුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා |
බෝගහකුඹුර නගරය / බොරලන්ද නගරය | බෝගහකුඹුර නගරයේ සිට | බොරලන්ද නගරය දක්වා | උදෑසන 7.00 | Lorry (LP-3476) | සදුදා, බදාදා, සිකුරාදා |
කැප්පෙටිපොළ ආර් ථික මද්‍යස්ථානය | ආර් ථික මද්‍යස්ථානය | ආර් ථික මද්‍යස්ථානය | සවස 6.30 | Lorry (LP-3476) | සියලුම සතියේ දින |
දිවිතොටවෙල, ලන්දේගම, හද්දාඋල්පත | දිවිතොටවෙල සිට | ලන්දේගම, හද්දාඋල්පත දක්වා | උදෑසන 7.00 | Tractor (RB-9429) | සෙනසුරාදා |
RB-7558
A.R. විමලරත්න මහතා
RB-9429
T.M. අබේසිරි මහතා
LP-3476
P. ලලිත් පුෂ්පකුමාර මහතා