30 March 2021
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2026
වැලිමඩ ප්‍රාදේශිය සභාව 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
වැඩිදුර තොරතුරු සහ අයදුම්පත භාගත කිරීමේ පිටුවෙන් ලබාගත හැක.