වාහන සහ සතුන් පිළිබද බදු
2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 04 දින තීරණ අංක 599 යටතේ පහත දැක්වෙන උප ලේඛනයේ සදහන් අනුප්රමාණ අනුව සතුන් පිළිබද බද්දක් 2024 වර්ෂය සදහා පනවා අය කිරිම සිදු කරනු ලැබේ.
තොරතුරු | ගෙවීම |
---|---|
වෙළද කාර්ය සදහා යොදවන්නේනම් | රු,18.00 |
වෙළද කාර්ය නොවන කාර්ය සදහා යොදවන්නේ නම් | රු:4.00 |
සෑම කරත්තයක් සදහා | රු:20.00 |
සෑම අත් කරත්තයක් සදහා | රු:10.00 |
සෑම රික්ෂෝවක් සදහා | රු:7.50 |
සැම අශ්වයකු,පෝනියෙකු හෝ කොටළුවකු සදහා | රු:15.00 |
සෑම ඇතකු සදහා | රු:50.00 |