30 March 2021
ප්‍රසම්පාදන දැන්වීම
වැලිමඩ ප්‍රාදේශීය සභා කාර්යාලය සඳහා ඡායා පිටපත් යන්ත්‍ර දෙකක් සහ පරිගණක යන්ත්‍ර 8 ක් මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ. අදාල විස්තර, පිරිවිතරයන් සහ ප්‍රසම්පාදන ලේඛණ වැලිමඩ ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.
මුද්‍රා තබන ලද මිල ගණන් 2025.05.09 දින පෙ.ව. 10.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ “ සභා ලේකම්, ප්‍රාදේශිය සභාව, වැලිමඩ ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකි අතර, 2025.05.09 දින පෙ.ව.10.30 ට මිල ගණන් විවෘත කරණු ලැබේ.
වැඩි විස්තර අවශ්‍ය නම් සතියේ රාජකාරි වේලාවන් හිදි පහත දුරකතන අංකයට අමතන්න
057 22 45 973
ඊමේල් pswelimada@gmail.com