30 March 2021
කැප්පෙටිපොල එරබද්ද මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ බිම් මහදලහි කඩ කාමර බදු දීම
වැලිමඩ ප්‍රාදේශීය සභාදේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් කැප්දපටිදපාල එරබේද මාර්ගදේ ඉදි කර ඇති දවළඳ සංකීර්ණදේ බිම් මහදලහි පහත සඳහන් කඩ කාමර බදු දීමට තීරණය කර ඇත. ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශව දවතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැදේ.
වයාපාරික කටයුතු සඳහා භාවිතයට ගනු පිණිස ඉහත දේපළ බදු ගැනීම සඳහා ප්‍රාදේශීය ගැනුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කළ හැකිය. ලංසුකරුවන්ට අවශය වැඩිදුර දතාරතුරු ලබා ගැනීමට, ලංසු ලියවිලි පරික්ෂා කිරීමට හා ලංසු ලියවිලි මිලට ගැනීම සඳහා වැලිමඩ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඇමතිය හැකිය.
දුරකථන අංකය 057 2245973
ෆැක්ස් අංකය 057 2245973
විදුත් තැපැල් ලිපිනය pswelimada@gmail.com
2026.02.24 වන දින දප.ව.9.00 සිට 2026.03.09 වන දින දප.ව.10.00 දක්වා රාජකාරි දේලාව ඇතුළත ඉල්ුම් පත්‍ර වැලිමඩ ප්‍රාදේශීය සභාදේ ප්‍රධාන කාර්යාලදයන් ලබා ගත හැකිය.
2026.03.10 දින දප.ව. 09.00ට දපර සභාපති, ප්‍රාදේශීය සභාව, වැලිමඩ යන ලිපිනයට ලැදබන දස් ලංසු ලියාපදිංචි තැපැදලන් එවිය හැකිය. එදස් දනාමැති නම් මුද්‍රා තැබු ලංසු පත් එදින එකි දේලාවට ප්‍රථම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලදේ තබා ඇති ලංසු පත්‍ර බහාලන දපට්ටටිය තුළට බහාලීමට කටයුතු කළ යුතුය. එදින එකි දේලාවට පසුව ලැදබන ලංසු පත්‍ර ප්‍රතික්දෂ්ප කරනු ලැදේ.
2026.03.10 දින ප.ව.9.30 ට වැලිමඩ ප්‍රාදේශීය සභාදේ ප්‍රධාන කාර්යාලදේ දී ලංසු විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා ලංසුකරුවන් දහෝ ඔවුන්දේ නිදයෝජිතයන් හට සහභාගි වීමට හැක.
වැඩිදුර තොරතුරු සදහා : https://welimada.ps.gov.lk/wp-content/uploads/2026/03/දැන්වීම-2.pdf