30 March 2021
කැප්පෙටිපොල එරබද්ද මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ කඩ කාමර
වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් කැප්පෙටිපොල එරබද්ද මාර්ගයේ ඉදි කර ඇති වෙළඳ සංකීර්ණයේ පළමු මහලෙහි කඩ කාමර 17 ක් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට යටත්ව දීර්ඝකාලීනව වසර 30ක් බදු පදනම මත ලබා දීම සඳහා ලංසුපත් කැඳවනු ලැබේ.
වැඩිදුර තොරතුරු සදහා :