slider image

slider image

slider image

ආපදා කළමනාකරණ මද්‍යස්ථානය : 055 2224751
වැලිමඩ පොලිසිය : 057 2245222

නවතම තොරතුරු

news image

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2026

15/12/2025

සම්පූර්ණ පුවත කියවන්න
news image

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සහ ගරු උප සභාපති රාජකාරී භාර ගැනීම.

04/06/2025

සම්පූර්ණ පුවත කියවන්න
news image

ප්‍රසම්පාදන දැන්වීම

23/04/2025

සම්පූර්ණ පුවත කියවන්න
news image

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම 2025

25/11/2024

සම්පූර්ණ පුවත කියවන්න

ටෙන්ඩර් මාතෘකා

ලයිව් ටෙන්ඩර් මාතෘකාව

ක්ලොස් ටෙන්ඩර් මාතෘකාව

කැප්පෙටිපොල එරබද්ද මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ බිම් මහදලහි කඩ කාමර බදු දීම

අවසන් වන දිනය: 2026/03/09

2026 වර්ෂය සඳහා වාර්ෂිකව ටෙන්ඩර් කිරීම

අවසන් වන දිනය: 2025/11/02

කැප්පෙටිපොල එරබද්ද මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ කඩ කාමර

අවසන් වන දිනය: 2025/11/02

බදු සහ ගාස්තු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවට අනුව, ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරනු ලබන බලපත්‍ර මත ගාස්තු සහ සපයනු ලබන වෙනත් සේවා වෙනුවෙන් ගාස්තු අය කර ගැනීමට බලතල ප්‍රාදේශීය සභාවලට පවරා දෙනු ලැබ ඇත.

icon

දැක්ම ප්‍රකාශය

යහ සේවාවක් තුලින්

සමෘද්ධිමත්

ප්‍රජාවක්.

icon

මෙහෙවර ප්‍රකාශය

වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ තිරසාර, සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයන් සහතික කිරීම උදෙසා සහභාගිත්ව ප්‍රවේශයක්ද

පාරිසරික සංවේදීතාවයකින් යුතුව

සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදාගනිමින්

සෞඛ්‍ය, මංමාවත්, සුභ සාධන හා මහජන උපයෝගී සේවාවන්

ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා විශ්වාසයෙන් යුතුව සේවාවන් සැපයීමට දායක වීම.

Top