පුවත්
25/11/2024
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම 2025
වැලිමඩ ප්‍රාදේශිය සභාව 2025 වර්ෂය සඳහා ගුණාත්මක, ප්‍රමාණාත්මක, ව්‍යූහාත්මක සේවාවක් සැපයීමට අදාල සැපයුම්කරුවන් ලියාපදිංචිය සදහා අයදුම්පත් මෙයින් කැඳවනු ලැබේ. අයදුම්පත්‍ර ...
07/08/2024
කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා ඇත.
03/08/2024
වැලිමඩ ආදරණීය පාඨක ඔබ වෙත අප වෙතින් තවත් සේවාවක්
ඉතා හොඳ පුවත්පත් එකතුවකින් සමන්විත එකවර පුද්ගලයින් 12 කට පමණ ආසන පහසුකම් සහිතව භාවිතා කර හැකි අයුරින් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ...
ශ්‍රමදාන
පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමේ අරමුණින් වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන ක්‍රියාවලිය පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමේ අරමුණින් වැලිමඩ...
28/04/2023
වැලිමඩ ඔරලෝසු කණුව අසළ වැසිකිළිය අලුත් වැඩියාව
වැලිමඩ ඔරලෝසු කණුව අසළ වැසිකිළිය අලුත් වැඩියාව අරමුදල් මූලාශ්‍රය :- සභා අරමුදල් සංවර්ධන වැඩසටහන :- සභා කර්මාන්ත ඇස්තමේන්තුගත මුදල :-...
27/04/2023
නුගතලාව ධම්මික වත්ත මාර්ගය සංවර්ධනය.
නුගතලාව ධම්මිකවත්ත මාර්ගය සකස් කිරීම අරමුදල් මූලාශ්‍රය :- සභා අරමුදල් ඇස්තමේන්තුගත මුදල :- රු.1424000.00 ගිවිසුම්කරුගේ නම හා ලිපිනය :- ලේකම්,...