UNDP complaint

ඡායා පිටපත් යන්ත්‍ර සහ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම

30 March 2021

ඡායා පිටපත් යන්ත්‍ර සහ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම

වැලිමඩ ප්‍රාදේශීය සභා කාර්යාලය සඳහා ඡායා පිටපත් යන්ත්‍ර දෙකක් සහ පරිගණක යන්ත්‍ර 8 ක් මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ. අදාල විස්තර, පිරිවිතරයන් සහ ප්‍රසම්පාදන ලේඛණ වැලිමඩ ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.

 

Top