30 March 2021
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම 2025
වැලිමඩ ප්‍රාදේශිය සභාව 2025 වර්ෂය සඳහා ගුණාත්මක, ප්‍රමාණාත්මක, ව්‍යූහාත්මක සේවාවක් සැපයීමට අදාල සැපයුම්කරුවන් ලියාපදිංචිය සදහා අයදුම්පත් මෙයින් කැඳවනු ලැබේ. අයදුම්පත්‍ර නිකුත් කිරීම වැලිමඩ ප්‍රාදේශිය සභා කාර්යාලයේදි 2024.11.22 දින සිට සිදු කරනු ලැබේ. සියළුම අයදුම්පත්‍ර 2024.12.25 දිනට පෙර වැලිමඩ ප්‍රාදේශිය සභා කාර්යාලය වෙත ලැබීමට සැලසිය යුතුය