බොරලන්ද උප කාර්යාලය
වැලිමඩ ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් බොරලන්ද නගරය ඇතුළු ග්රාම සේවා වසම් දහසයක වාසය කරන ජනතාව වෙනුවෙන් කඩිනම් සේවාවන් සැපයීම සඳහා ප්රාදේශීය සභා උපකාර්යාලයක් බොරලන්ද නගරයේ පිහිටුවා ඇත.
ඒ අනුව සේවාලාභී ඔබ බොරලන්ද නගරයේ හා පහතින් දක්වා ඇති ග්රාම නිලධාරී වසම් වලට අයත් අයෙක් නම් වැලිමඩ ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු සේවාවන් බොරලන්ද ප්රාදේශීය සභා උප කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත.
| වසම් අංකය | ග්රාම නිළධාරි වසම් |
|---|---|
| 62B | බොරලන්ද |
| 62C | ගල්ඒදණ්ඩ |
| 61 | ගුරුතලාව |
| 62H | යල්කුඹුර |
| 60E | හිගුරුගමුව |
| 62E | හින්නාරංගොල්ල |
| 61A | කරගස්තැන්න |
| 61C | මහතැන්න |
| 62G | මාලිගාතැන්න |
| 62A | ඔහිය |
| 62I | පිටපොල |
| 62F | රහංගල |
| 62 | රත්කරව්ව |
| 62J | උඩකැන්දගොල්ල |
| 62D | වංගියකුඹුර |
| 62K | ඔහිය වත්ත |
කාර්යභාර නිලධාරී - බොරලන්ද උප කාර්යාලය
0572280518