බෝගහකුබුර උප කාර්යාලය
වැලිමඩ ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් බෝගහකුබුර නගරය ඇතුළු ග්රාම සේවා වසම් දහතුනක වාසය කරන ජනතාව වෙනුවෙන් කඩිනම් සේවාවන් සැපයීම සඳහා ප්රාදේශීය සභා උපකාර්යාලයක් බෝගහකුබුර නගරයේ වෙළද සංකීර්ණය අසල පිහිටුවා ඇත.
ඒ අනුව සේවාලාභී ඔබ බෝගහකුබුර නගරයේ හා පහතින් දක්වා ඇති ග්රාම නිලධාරී වසමට අයත් අයෙක් නම් වැලිමඩ ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු සේවාවන් බෝගහකුබුර ප්රාදේශීය සභා උප කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත.
වසම් අංකය | ග්රාම නිළධාරි වසම් |
---|---|
51D | අලවතුගොඩ |
61B | අලුගොල්ල |
50A | අඹේවෙල |
50J | බිබිලිගමුව |
51 | බෝගහකුඹුර |
50G | හිඹිලිහගොල්ල |
51B | ඉඩමේගම |
52D | කබිල්ලේගම |
51C | කන්දෙපුහුල්පොල |
51A | කලබුළුලන්ද |
52C | මාවිතිකුඹුර |
52 | නැදුන්ගමුව |
50B | තෙන්නකොන්වෙල |
කාර්යභාර නිලධාරී - බෝගහකුඹුර උප කාර්යාලය
0573570518