නෙළුම් කුළුණ
කුළුණ මීටර 356 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී.[7] පා. ම. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. කුළුණ කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදි කෙරේ.[8] කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
ඉඩ ප්‍රමාණය
3120 Sq ft
මාසික වාරිකය
රු . 3120.00
සුදුසු වන්නේ
ටෙලිසන්නිවේදන
* නගර සභා බල ප්‍රදේශයේ බදු වසර 3 කට වරක් අලුත් කෙරේ.
0911111111
කෝකිල