UNDP complaint

ප්රතිපෝෂණ

වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ තිරසාර, සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයන් සහතික කිරීම උදෙසා සහභාගිත්ව ප්‍රවේශයක්ද පාරිසරික සංවේදීතාවයකින් යුතුව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදාගනිමින් සෞඛ්‍ය, මංමාවත්, සුභ සාධන හා මහජන උපයෝගී සේවාවන් ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා විශ්වාසයෙන් යුතුව සේවාවන් සැපයීම අප විසින් සිදු කරනු ලබන අතර,  එම කාර්යන් සාර්ථකව සිදුකිරීම සදහා බල ප්‍රදේශයේ ජනතාවගේ අදහස් සහ යෝජනා අප වෙත යොමු කරණ ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

Top