තොරතුරු දැනගැනීම
තොරතුරු දැන ගැනීමේ අයිතිය යනු පොදු ජනතාවගේ අයිතියකි. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 වර්ෂයේ දී සම්මත වී ඇත. මෙම පනත ලොව හොඳම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත්වලි තෙවන ස්ථානය හිමිකරගෙන ඇති අතර එසේ ගෝලීය මට්මමින් ඉහළ ශ්‍රේණියක් හිමිකර ගැනීම සඳහා පදනම්ව ඇති ප්‍රධාන කරුණ වී ඇත්තේ මහජන මුදල් පරිහරණයේ දී රජය හා සම්බන්ධවන සමාගම්වලට ද මෙම තොරතුරු දැන ගැනීමේ පනත අදාල වන හෙයිනි.