පුරවැසි ප්රඥප්තිය
සපයන සේවය | ඉදිරිපත් කලයුතු ලියකියවිලි | ගතවන උපරිම කාලය | වගකිවයුතු නිළධාරි | දුරකතන අංක |
---|---|---|---|---|
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම | දින 01 | තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම | දින 30 | තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
අනුකූලතා සහතිකය නිකුත් කිරීම | දින 07 | තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
වීථිරේඛා /ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම | විනාඩි 30 | තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම | විනාඩි 30 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
ජලනල එලීම සඳහා මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම | දින 1 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
ආදාහනාගාරය වෙන් කරවා ගැනීම | විනාඩි - 15 | පෙරටු කාර්යාල නිලධාරි | 0572245973 | |
ක්‍රීඩා පිටි කුලියට දීම | ක්‍රීඩා පිටිය වෙන් කිරීම විනාඩි 05 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
වරිපනම් ලේඛණයේ නම සංශෝධනය කිරීම | දින 05 | පෙරටු කාර්යාල නිලධාරි, විෂය භාර නිලධාරි, ආදායම් පරීක්ෂක | 0572245973 | |
වරිපනම් අය කිරීම | විනාඩි 5 | පෙරටු කාර්යාල නිලධාරි, විෂය භාර නිලධාරි, ආදායම් පරීක්ෂක | 0572245973 | |
ව්‍යාපාර බද්ද අය කර ගැනීම | විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි, විෂය භාර නිලධාරි, ආදායම් පරීක්ෂක | 0572245973 | |
කර්මාන්ත බද්ද අය කර ගැනීම | විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි, විෂය භාර නිලධාරි, ආදායම් පරීක්ෂක | 0572245973 | |
පරිසර ආරක්ෂණ බලපත්‍රය | දින 45 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි, තාක්ෂණික කමිටුව | 0572245973 | |
වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට දීම | විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි, වාහන රියදුරු / යන්ත්‍ර ක්‍රියාකරු | 0572245973 | |
මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව ලබා දීම | බවුසරය වෙන් කිරීමට විනාඩි 10 | පෙරටු කාර්යාල නිලධාරි, ගලි බවුසර් රියදුරු, විෂය නිලධාරී, තාක්ෂණ නිලධාරි, වැඩ පරිපාලක, මහජන සෞඛ්‍ය පරීක්ෂක | 0572245973 | |
ජල බවුසර් සේවාව ලබා දීම | බවුසරය වෙන් කිරීමට විනාඩි 10 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම | දින 3 | පෙරටු කාර්යාල නිලධාරි, විෂය භාර නිලධාරි, ආදායම් පරීක්ෂක | 0572245973 | |
වෙළෙද බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි | 0572245973 | |
සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම | දින 07 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම | දින 14 ක් | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
විනෝද බදු අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම | දින 02 | පෙරටු කාර්යාල නිලධාරි, විෂය භාර නිලධාරි, ආදායම් පරීක්ෂක | 0572245973 | |
ඇතැම් ඉඩම් විකිණීම මත බදු | විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
රජයේ ඉඩම් දීර්ඝ කාලින බදු දීමේ දී ප්‍රාදේශීය ලේකම් වෙත එකඟතාව දීම | පැය 03 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි, විෂය භාර නිලධාරි | 0572245973 | |
සභාව සතු කඩ කාමරවල අයිතිය සහ සති පොළ ගාස්තු අය කිරීමේ අයිතිය වාර්ෂිකව බදු දීම | ලංසු විවෘත කළ දින සිට දින 3 | පෙරටු කාර්යාල නිලධාරි, ලංසු විවෘත කිරීමේ කමිටු නිලධාරීන් | 0572245973 | |
අක්කර බදු අය කිරීම | විනාඩි 05 | පෙරටු කාර්යාල නිලධාරි | 0572245973 |