වෙනත් ප්රජාව පදනම් වූ සංවිධාන
නිකරුණේ ජල කරාම විවෘතව තැබීම, දිනකට දෙවරක් නෑම, දිනපතා සතුන් නෑවීම වැනි දේ මඟින් ජලය නිකරුණේ නාස්ති වේ. ජල කරාම තදින් වසා තැබීම, දිනකට දෙවරක් නෑමෙන් වැළකීම, දිනපතා සතුන් නෑවීමෙන් වැළකීම වැනි දේ මඟින් ජලය නාස්ති වීම අවම වේ. ජල සම්පත දිනෙන් දින අඩු වේ. ජලය ප්රයෝජනයට ගන්නා අය දිනෙන් දින වැඩි වේ. ජලය නොමැති වුවහොත් අපට අනාගතයේ දී නියඟයකට මුහුණ දීමට සිදුවේ.
මැයි 28-මැයි 31 8.00 සිට සවස 5.00 දක්වා පුරහල.
මිහිපිට වෙසෙන අපි සිරිලක් මෑණිගේ දරුවෝ වෙමු. එනිසා අපි ජල සම්පත සුරකිමු. “අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්රයෝජනයට නොගෙන මුහුදට නොයවන්න.” මේ උතුම් කියමන මහා පරාක්රමබාහු රජු පවසා තිබේ.
සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් නිලධාරීන්