අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා මූල්‍ය සහාය
එකතු කළ අගය මත බදු ගෙවීම භාණ්ඩ හෝ සේවා සපයන යම් තැනැත්තෙකු හෝ හවුල් ව්‍යාපාරයක්, අදාල මාසය සඳහා වූ ගෙවීම් පසුව එළඹෙන මාසයේ 20 වැනි දින හෝ එදිනට පෙර ගෙවීම් කළ යුතුය.
එකතු කළ අගය මත බදු වාර්තා ඉදිරිපත් කිරීම නියමිත දිනය :
එක් එක් බදු අය කල හැකි කාල සීමාව අවසාන වීමෙන් පසු මාසයේ අවසන් දින හෝ එදිනට පෙර
භාරදිය යුත්තේ :
සියලුම එකතු කළ අගය මත බදු වාර්තා දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 1 වන මහලේ පිහිටි මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
අපි වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා වැඩිහිටි නිවස ගොඩනඟා, නඩත්තු කිරීම සහ අධීක්ෂණය කරමු
ආබාධිත පුරවැසියන්
අපි ආබාධිත පුද්ගලයින්ට ආධාර උපකරණ, ස්වයං රැකියා පුහුණුව සහ අවස්ථා සහ මූල්‍ය හා යටිතල පහසුකම් සඳහා සහාය වෙමු.
නිකකැටිය වැඩිහිටි නිවාසය