ප්රචාරක දැන්වීම් පළ කිරීම සදහා අවසර පත්‍ර
මහජනතාව වෙත කිසියම් සන්නිවේදනයක් නිකුත් කිරීම සඳහා පුවරුවක හෝ බැනරයක ආධාරයෙන් ප්‍රදර්ශනය කරනු ලබන සහ යම් ප්‍රසිද්ධ ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි සවි කරනු ලබන දැන්වීම් වලින් දෘශ්‍ය පරිසරයට සිදු විය හැකි හානි වළක්වාලීම සඳහා ප්රචාරක දැන්වීම් පුවරු පුදර්ශනය කිරීම නියාමනය සඳහා මෙම සහතිකය නිකුත් කරනු ලබයි.
පහත දැක්වෙත ආකාරයේ දැන්වීම් අවසර පත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස්වේ. ප්‍රදීප්ත ප්රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –
නෛතික අධිකාරිය
පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනත යටතේ ප්‍රකාශිත ප්රචාරක දැන්වීම් දෘශය පරිසරය අතුරු ව්‍යවස්ථාව යටතේ මෙම අවසර පත්‍ර නිතුත් කරනු ලබයි.
ගාස්තු
ප්‍රාදේශීය සභාව විසින් කලින් කල තීරණය කර ගැසට් පත්‍රයේ නිවේදනය කරනු ලබන ගාස්තුවක් ගෙවිය යුතුය.