ජල බවුසර් සේවා
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවූ ප්‍රමාණයකින් පානිය අවශ්‍යතා හෝ වෙනත් කාරණා සඳහා ජලය අවශ්‍ය වන අවස්ථාවක දී, ඒ ජල ප්‍රමාණය බවුසර මඟින් ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීමක් පොදු උපයෝගීතා සේවාවක් ලෙස සැපයීමට සහ ඒ සඳහා ගාස්තුවක් අය කර ගැනීමට පළාත් පාලන ආයතනයට බලය ඇත.
ජල බවුසර් සඳහා අයදුම්පත
057-2245973
වැලිමඩ ප්‍රාදේශීය සභාව