ගොඩනැගිලි අනුමැතිය
කවර හෝ ඉදිකිරීමක් කිරීමට භාවිත කරන ඉඩම ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ, “නාගරික සංවර්ධන ප්රදේශය” ක් විය යුතු යැයි ප්රකාශයට පත් කළ යම් කොටසක ඇති විට නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ ද, එසේ නොවන විට නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ ද, ඒ ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ඉදිකිරීම් බලපත්රයක් ලබා ගත යුතු ය.